hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 05, ප.ව. 3:17



දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක ධනුෂ්ක ලක්මාල් මහතා මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පද්ධතියට අත තිබ්බේ නැති බවත් එය හොඳම හොඳ තීරණයක් බවත් ඒ මහතා සඳහන් කළා.

මේ වෙලාවේ බැංකු පද්ධතියක් තිබ්බා නම් ඒක ලොකු ආර්ථික කැළඹීමක් ඇති විය හැකි බවත් ETF හා EPF අරමුදල් වලින් මෙය සිදු කරන බවද කියා සිටියා.

දකුණු ආසියාවේ ලොකුම අරමුදල මෙය බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළත් ETF හා EPF අරමුදල් සඳහා එය බලපෑමක් නොවන බවද පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: