2023 ජනවාරි 02, පෙ.ව. 9:55
නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ඊයේ (01) සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දී ඇතැයි මුදල් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
මෙම නව රේගු සංකේතාංක හදුන්වා දී ඇත්තේ ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන බවයි එම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.
මෙතෙක් රේගු සංකේතාංක (HS Code) හදුන්වා දි නොතිබුණු ආනයන හා අපනයන භාණ්ඩ 142 ක් සඳහායි මෙම නව රේගු සංකේතාංක හදුන්වා දී ඇත්තේ.
2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
2025 අගෝස්‍තු 01, ප.ව. 1:48
2025 අගෝස්‍තු 01, ප.ව. 1:42
2025 ජූලි 31, ප.ව. 4:42