2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:48
අද (29) මීගමුව ලෙල්ලමෙහි, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙහි සහ ගාල්ල ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල මෙලෙස සටහන්ව තිබුණා.
මීගමුව ලෙල්ලම
ලින්නා – රු 700
තලපත් – රු 2000
ඇටවල්ලා – රු 1000
බෝල්ලු – රු 850
හුරුල්ලා – රු 900
කෙලවල්ලා – රු 1600
බලයා – රු 900
දැල්ලො – රු 1300
සාලයා – රු 300
ඉස්සො – රු 900 සිට
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ
සාලයා – රු 350
හුරුල්ලෝ – රු 700
ලින්නා – රු 800
බලයා – රු 950
අලගොඩුවා – රු 800
ඉරටවල්ලා – රු 900
කෙලවල්ලා – රු 1600
පරව් – රු 1500
තලපත් – රු 2400
තෝරු – රු 3500
සප්පරු – රු 700
කොප්පරා – රු 2000
හැඩැල්ලා – රු 1600
ගල් මාළු – රු 1100 සිට
ඉස්සො – රු 1300සිට
දැල්ලෝ – රු 1200 සිට
බොල්ලෝ – රු 800
සුරා පරව් – රු 600
ගාල්ල ධීවර වරාය
සාලයා – රු 350
තල් තෝරු – රු 1300
ලින්නා – රු 750
බලයා – රු 1100
අලගොඩුවා – රු 850
කෙලවල්ලා – රු 1000
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
10-05-25
10-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25