hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:48



අද (29) මීගමුව ලෙල්ලමෙහි, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙහි සහ ගාල්ල ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල මෙලෙස සටහන්ව තිබුණා.

මීගමුව ලෙල්ලම

ලින්නා – රු 700

තලපත් – රු 2000

ඇටවල්ලා – රු 1000

බෝල්ලු – රු 850

හුරුල්ලා – රු 900

කෙලවල්ලා – රු 1600

බලයා – රු 900

දැල්ලො – රු 1300

සාලයා – රු 300

ඉස්සො – රු 900 සිට

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ

සාලයා – රු 350

හුරුල්ලෝ – රු 700

ලින්නා – රු 800

බලයා – රු 950

අලගොඩුවා – රු 800

ඉරටවල්ලා – රු 900

කෙලවල්ලා – රු 1600

පරව් – රු 1500

තලපත් – රු 2400

තෝරු – රු 3500

සප්පරු – රු 700

කොප්පරා – රු 2000

හැඩැල්ලා – රු 1600

ගල් මාළු – රු 1100 සිට

ඉස්සො – රු 1300සිට

දැල්ලෝ – රු 1200 සිට

බොල්ලෝ – රු 800

සුරා පරව් – රු 600

ගාල්ල ධීවර වරාය

සාලයා – රු 350

තල් තෝරු – රු 1300

ලින්නා – රු 750

බලයා – රු 1100

අලගොඩුවා – රු 850

කෙලවල්ලා – රු 1000





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: