2024 අප්‍රේල් 13, පෙ.ව. 8:41
පෑළියගොඩ මත්ස්‍ය වෙළඳසැල විවෘත කිරීම සම්බන්ධයෙන් එහි වෙළඳ සංගමය ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
එම සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළේ, අප්‍රේල් මස 13,14 සහ 15 යන තෙදින මත්ස්‍ය වෙළඳසැල විවෘතව පවතින බවයි.
අවුරුදු සමයේ ජනතාවගේ පහසුව උදෙසා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
අවශ්‍ය තරම් මාළු තොග පවතින බවත්, මිලෙහි වෙනසක් සිදු නොවන බවත් ජයසිරි වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
* සාලයා – රුපියල් 300/400
* බලයා – රුපියල් 400/700
* හුරුල්ලෝ – රුපියල් 600
* ලින්නා – රුපියල් 700
* පරව් – රුපියල් 1300
* තලපත් – රුපියල් 1500/1800
* කෙලවල්ලා – රුපියල් 1300/1400
* කොප්පරා – රුපියල් 1500
* තෝරු – රුපියල් 2000
* කුම්බලාවා – රුපියල් 900
* බෝල්ලෝ – රුපියල් 800
* අලගොඩුවා – රුපියල් 600
* ඉරටවල්ලා – රුපියල් 800
* ඉස්සෝ – රුපියල් 1700 සිට
* දැල්ලෝ – රුපියල් 1600 සිට
* හැඩැල්ලා – රුපියල් 1800
* ගල්මාළු – රුපියල්1200
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26