2023 සැප්‍තැම්‍බර් 26, ප.ව. 12:46
ඉදිරි මාස හතක(07) කාලය තුළ ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වනවා.
මේ අනුව, 2023-11-01 සිට 2024-02-29 දක්වා කාලය තුල ඛණිජතෙල් නීතිගත සංස්ථාවට ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලින කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබුණා.
ඒ, අනුව සමාගම් පහක් ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ.
එලෙස ලංසු ඉදිරිපත්කර තිබූ සමාගම්වලින් petrochina international (singapore) සමාගම වෙත එම කොන්ත්‍රාත්තුව ලබාදීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ඒ අනුව බවයි පැවසෙන්නේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26