2022 ජූලි 11, පෙ.ව. 11:27
ලිට්‍රෝ ගෑස් සමාගම සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 4,860 ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල 4,910 ක් දක්වා ඉහළ යන බවයි එම සමාගම සඳහන් කළේ.
කෙසේ වෙතත් කිලෝග්‍රෑම් 5 සහ 2.5 ගෑස් සිලින්ඩරවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නැහැ.
තවද අද (11) සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ ජූලි 13 සිට පිට පළාත්වලට ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර අනවශ්‍ය ලෙස ගෑස් තොග ගොඩ ගැසීම වැළැක්වීම සඳහා මැයි මාසය සඳහා වන විදුලි බිල්පත මිලදී ගන්නා අවස්ථාවේ දී ඉදිරිපත් කළ යුතු බව ද ලිට්‍රෝ සමාගම කියා සිටිනවා.

ප්‍රදේශය අනුව වෙනස් වන නව ගෑස් මිල දර්ශකය පහතින්,

2026 ජනවාරි 11, ප.ව. 3:16
2026 ජනවාරි 09, ප.ව. 2:16
2026 ජනවාරි 09, ප.ව. 2:11
2026 ජනවාරි 08, ප.ව. 4:56
2026 ජනවාරි 08, ප.ව. 1:45