2023 මාර්තු 04, ප.ව. 11:57
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පීරිස් මහතා කියා සිටියා.
ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් මහතා ඒ පිළිබඳ අවසන් තීරණය අද ගන්නා බවද සඳහන් කළා.
2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
2025 අගෝස්‍තු 01, ප.ව. 1:48
2025 අගෝස්‍තු 01, ප.ව. 1:42
2025 ජූලි 31, ප.ව. 4:42