2023 මාර්තු 04, ප.ව. 11:57
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පීරිස් මහතා කියා සිටියා.
ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් මහතා ඒ පිළිබඳ අවසන් තීරණය අද ගන්නා බවද සඳහන් කළා.
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09