2023 ජූලි 26, පෙ.ව. 10:05
බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නිශාන්ත නිරිඇල්ල මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
බිත්තර මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 19 වන දින ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා.
එහි තවදුරටත් දැක්වුනේ සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක් රුපියල් 880ක් සහ දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක් 920කටත් අලෙවි කළ යුතු බවයි.
කෙසේ වෙතත් මෙම නව ගැසට් නිවේදනය මඟින් බිත්තර මිළ පාලනය ඉවත් කර තිබෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26