2023 අගෝස්‍තු 27, පෙ.ව. 2:36
පවතින අධික නියගය බලපා ඇති දිස්ත්‍රික්ක රැසක ජනතාව පත්ව ඇති ආර්ථික අපහසුතා මත රුපියල් කෝටි 10,000 කට වැඩි ප්‍රමාණයක තම කණකර ඇතුළු දේපළ උගසට තබා ඇති බව හෙළි වී තිබෙනවා.
මේ වන විට බලපා ඇති ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බව ද වාර්තා වෙනවා.
දිස්ත්‍රික්ක පහළොවකට පමණ පරිපා ඇති අධික නියං තත්ත්වය මත ලක්ෂ දෙකකට වැඩිය ජනතාවක් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටිනවා.
වගා හානිය අක්කර හැටදහස ඉක්මවා ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.
ආර්ථික ගැටලු හේතුවෙන් රට පුරා ජනතාව කෝටි 68,000 කට වඩා වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථාන වල උකසට තබා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෙළි කරගෙන තිබෙනවා.
මෙසේ ස්වර්ණාභරණ වැඩි ප්‍රමාණයක් උකස් කර ඇත්තේ මධ්‍යම පාන්තික ජනතාවයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26