2023 මාර්තු 24, ප.ව. 1:06
අද (24) දිනයේත් රන් මිලෙහි සුළු වැඩිවීමක් දකින්න ලැබෙනවා.
ඒ අනුව අද දින රන් මිල සටහන් පහතින්,
- රන් අවුන්සය – රු. 635,893.00
- කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,440.00
- කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 179,450.00
- කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,570.00
- කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 164,600.00
- කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,640.00
- කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,100.00