hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 29, ප.ව. 12:20



අද(29) දිනයේත් රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යෑමක් දකින්න ලැබෙනවා.

ඒ අනුව අද දින රන් මිල සටහන් පහතින්,

  • රන් අවුන්සය – රු.636,551.00  
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,460.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 179,650.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,590.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 164,750.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,660.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,250.00