hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 අගෝස්‍තු 14, ප.ව. 12:49



අද (14) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 736,523ක් ලෙසයි. එය ඊයේ (13) දිනයට සාපේකෂව රුපියල් 4,122 ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,990ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,830ක් සහ රුපියල් 22,750ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 207,850ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 190,600ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 181,950ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: