2026 මාර්තු 27, ප.ව. 2:41
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සිදුවන වෙනස්කම් අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන්වලද වෙනස් වීම් දක්නට ලැබේ.
ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද(27) දිනයේ රන් මිල තවදුරටත් අඩුවී ඇත.
ඊයේ(26) දින රුපියල් 347,100ක් ලෙස සටහන් වූ කැරට් 22ක පවුමක මිල අද දින සටහන් වුණේ 343,000ක් වශයෙන්.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,770ක් ලෙසත් සඳහන් විය.
ඊට අමතරව කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,880ක් සහ රුපියල් 40,930ක් වශයෙන් සටහන්ව තිබුණා.
කෙසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර නැවත මිල ගණන් පරික්ෂා කිරීම යෝග්‍ය වේ.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26