hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 08, ප.ව. 4:28



පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය ආරම්භයේදිම රන් මිල පහළ ගොස් තිබෙනවා.

මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ අද දිනයේ රන් පවුමක මිල රුපියල් දහසකින් පමණ පහළ ගොස් ඇති බවයි.

නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.646,353.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,800.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,400.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,900.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,950.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,600.00