hit counter

2025 අගෝස්‍තු මස 25 වන සඳුදා

2025 අගෝස්‍තු 25, ප.ව. 4:25



අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 263,300 කි . ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,910 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 287,200 කි.

ඊය දිනයේදී කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 260,950 ක් ලෙසයි සටහන් වුයේ එසේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,620 ක් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 284,650 කි.

ඒ අනුව සතිය ආරම්බයේදීම රන් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ

අද දින රන් මිල

🌟රන් ඒකකය🌟රන් මිල
💫රන් අවුන්සයක්💫රු. 1,017,696.00
💫කැරට් 24 ග්‍රෑම් 1💫රු. 35,900.00
💫කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්)💫රු. 287,200.00
💫කැරට් 22 ග්‍රෑම් 1💫රු. 32,910.00
💫කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1)💫රු. 263,300.00
💫කැරට් 21 ග්‍රෑම් 1💫රු. 31,420.00
💫කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1)💫රු. 251,300.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: