2025 අගෝස්‍තු 25, ප.ව. 4:25
අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 263,300 කි . ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,910 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 287,200 කි.
ඊය දිනයේදී කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 260,950 ක් ලෙසයි සටහන් වුයේ එසේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,620 ක් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 284,650 කි.
ඒ අනුව සතිය ආරම්බයේදීම රන් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ
අද දින රන් මිල
| 🌟රන් ඒකකය | 🌟රන් මිල |
|---|---|
| 💫රන් අවුන්සයක් | 💫රු. 1,017,696.00 |
| 💫කැරට් 24 ග්‍රෑම් 1 | 💫රු. 35,900.00 |
| 💫කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) | 💫රු. 287,200.00 |
| 💫කැරට් 22 ග්‍රෑම් 1 | 💫රු. 32,910.00 |
| 💫කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) | 💫රු. 263,300.00 |
| 💫කැරට් 21 ග්‍රෑම් 1 | 💫රු. 31,420.00 |
| 💫කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) | 💫රු. 251,300.00 |
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26