2025 සැප්තැම්බර් 08, ප.ව. 2:23
අද (සැප්තැම්බර් 8) ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 281,050 කි .
කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 35,130 කට මිලදී ගත හැකිය.
කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 306,500 කි.
සති අග එනම් ඊයේ දින(7) කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 277,650 ක් වූ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 34,710 කට මිලදී ගත හැකි විය.
එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 302,900 කි.
ඒ අනුව සති අග පැවති මිලට වඩා වැඩි මිලක් අද දින පෙන්නුම් කරයි.
| 🌟රන් ඒකකය | 🌟රන් මිල |
|---|---|
| 🔅රන් අවුන්සයක් | 🔅රු. 1,086,131.00 |
| 🔅කැරට් 24 ග්‍රෑම් 1 | 🔅රු. 38,320.00 |
| 🔅කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) | 🔅රු. 306,500.00 |
| 🔅කැරට් 22 ග්‍රෑම් 1 | 🔅රු. 35,130.00 |
| 🔅කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) | 🔅රු. 281,050.00 |
| 🔅කැරට් 21 ග්‍රෑම් 1 | 🔅රු. 33,530.00 |
| 🔅කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) | 🔅රු. 268,250.00 |
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25