hit counter

2025 ඔක්‍තෝබර් මස 31 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 9:46



පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දැක්වේ.

ඒ අනුව ඉකුත් සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇති බවට වාර්තා වුණා.

ඒ වාර්තා මත අද දින ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 8 ක් රු.294,000 කට මිලදී ගත හැකි වේ. එසේම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 318,000 ක් ලෙස වාර්තා වේ.

ඒ අනුව,

කැරට් 22 රන් ග්‍රෑම් 8 294,000

කැරට් 24 රන් ග්‍රෑම් 8 318,000 ක් ලෙස මිල සටහන් වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: