hit counter

2025 නොවැම්‍බර් මස 02 වන ඉරිදා

2025 නොවැම්‍බර් 02, ප.ව. 6:16



පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දැක්වේ.

ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිලේ යම් වෙනසක් දැකගත හැකි වේ.

ඒ අනුව අද දින (01) රන්මිල මෙන්න, 

කැරට්මිලදී ගන්නා මිල විකුණුම් මිල   
කැරට් 24  LKR 304,455LKR 318,040 
කැරට් 22  LKR 279,240LKR 290,843 
කැරට් 21  LKR 267,025 LKR 277,770 
කැරට් 18  LKR 229,050 LKR 238,470




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: