2025 නොවැම්‍බර් 26, ප.ව. 6:26
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල ලෙස නැවත ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ලෝක වෙළදපොලේ රන්මිලට සාපේක්ෂව අද රන්මිල පහතින්,
| කැරට් | මිල රු. |
| කැරට් 24 | 41,100 |
| කැරට් 22 | 37,660 |
| කැරට් 18 | 35,900 |
2026 පෙබරවාරි 27, ප.ව. 1:52
2026 පෙබරවාරි 27, පෙ.ව. 11:26
2026 පෙබරවාරි 26, පෙ.ව. 11:40
2026 පෙබරවාරි 25, ප.ව. 2:52
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:11