2025 නොවැම්‍බර් 26, ප.ව. 6:26
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල ලෙස නැවත ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද වනවිට ලෝක රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ලෝක වෙළදපොලේ රන්මිලට සාපේක්ෂව අද රන්මිල පහතින්,
| කැරට් | මිල රු. |
| කැරට් 24 | 41,100 |
| කැරට් 22 | 37,660 |
| කැරට් 18 | 35,900 |
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12