2025 දෙසැම්‍බර් 11, ප.ව. 1:24
දවසින් දවස ඉහළ යන රන්මිලත් එක්ක අද පවුමක මිලට කුමක් සිදුවී ඇතිද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,308,553.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,160.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,320.00ක් සහ රුපියල් 40,390.00ක් ලෙසයි සඳහන් වූයේ.
2026 මාර්තු 16, ප.ව. 2:39
2026 මාර්තු 16, ප.ව. 2:30
2026 මාර්තු 16, පෙ.ව. 9:15
2026 මාර්තු 14, ප.ව. 3:06
2026 මාර්තු 13, ප.ව. 6:09
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26