2023 මැයි 20, ප.ව. 4:52
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 150,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ත් 165,000 ත් අතර මිල අද (20) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූවා.
2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
2025 අගෝස්‍තු 01, ප.ව. 1:48
2025 අගෝස්‍තු 01, ප.ව. 1:42
2025 ජූලි 31, ප.ව. 4:42