2023 මැයි 20, ප.ව. 4:52
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 150,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ත් 165,000 ත් අතර මිල අද (20) දිනයේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූවා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06