2026 මාර්තු 16, ප.ව. 2:39
පසුගිය සතියට සාපේක්ෂව අද (16) දින ශ්‍රී ලංකාවේ රන් මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් 406,000 ක් වූ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 2,000 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඊට අනුව ශ්‍රී ලංකාවේ කැරට් 24 රන් පවුම රුපියල් 408,000 කට සහ කැරට් 22 රන් පවුම රුපියල් 375,300 කට අලෙවි වේ. ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 51,000 කට සහ කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 46,913 කට අලෙවි වේ.
මේ අතර, ජාත්‍යන්තර වෙළඳපොලේ ආර්ථික වෙනස්කම් සහ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන්, අද (16) දින රන් සහ රිදී මිල පහත වැටීමක් වාර්තා වී තිබේ. ඒ අනුව, රන් අවුන්සයක මිල ඩොලර් 5,012 කට සහ රිදී අවුන්සයක මිල ඩොලර් 80.01 කට අලෙවි වේ.
2026 මාර්තු 16, ප.ව. 2:30
2026 මාර්තු 16, පෙ.ව. 9:15
2026 මාර්තු 14, ප.ව. 3:06
2026 මාර්තු 13, ප.ව. 6:09
2026 මාර්තු 12, ප.ව. 2:27
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26