2023 ජූනි 01, ප.ව. 1:02
ඩොලරය දිගින් දිගිටම පහළ යාමත් සමගම රන් මිල ද පහළ යමින් තිබෙනවා.
මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ අද (01) දිනයේදී ද රන් මිල පහළ ගොස් ඇති බවයි.
නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.575,795.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,320.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,500.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,630.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.149,050.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,780.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.142,250.00
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:23
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05