2023 ජූනි 05, ප.ව. 3:28
පසුගිය සතියට සාපේක්ෂව අද (05) දිනයේදී ද රන් මිල යළි පහළ ගොස් තිබෙනවා.
ඩොලරයේ අගය පහළ යාම රන් මිලට ද බලපා ඇති බවයි රන් භාණ්ඩ නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.
නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.569,717.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,100.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,430.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.147,400.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,590.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.140,700.00
2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 08, ප.ව. 7:15
2026 මාර්තු 07, ප.ව. 7:39
2026 මාර්තු 06, ප.ව. 4:53