hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 05, ප.ව. 3:28



පසුගිය සතියට සාපේක්ෂව අද (05) දිනයේදී ද රන් මිල යළි පහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ අගය පහළ යාම රන් මිලට ද බලපා ඇති බවයි රන් භාණ්ඩ නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.

නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.569,717.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,100.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,800.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,430.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.147,400.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,590.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.140,700.00