2023 අගෝස්‍තු 20, ප.ව. 3:21
ආනයන සීමා ඉවත්කිරීම සිදුවන්නේ යළි ආර්ථික අර්බුදයකට ඉඩ ප්‍රස්තාව විවර නොවන ලෙස දැඩි අධීක්ෂණයකින් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“අපිට සිද්ධ වුණා එච්එස් කෝඩ් 3,000කට වැඩි ප්‍රමාණයක් නවත්වන්න. නවත්තවලා තමයි අපි සංචිත ආරක්ෂා කරගත්තේ ශූන්‍ය වෙලා තිබුණු සංචිත ඇ.ඩො.බි. 3ක් දක්වා වර්ධනය කරගත්තා. දිර්ඝ කාලීනව රටකට ආනයන තහනම් කරගෙන ඉන්න බැහැ. ක්‍රමාණුකූලව රට විවෘත කරන්න ඕනේ. දැන් අපි ධන ආර්ථිකයක් කෙරෙහි අවදානය යොමුකරන කොට ධන ආර්ථිකයේ රට ආර්ථිකයේ ප්‍රසාරණය වෙන්න, වැදගත්ම දේ තමයි ජාත්‍යන්තර වෙළෙඳාමට අවශ්‍ය පහසුකම් සලසාදීම. මේ තහනම අපි ක්‍රමාණුකූලව කිසිම වෙලාවක ඉවක් බවක් නැතුව අපි ඒක කරන්නේ නැහැ. යම් කිසි භාණ්ඩයක ආනයන තහනම ඉවත් කරද්දි අපි හැම පැත්තක්ම බලනවා.එහි අවශ්‍යතාවය, එහි තියෙන ආදේශන, වැනි සෑම පැත්තක්ම බලලයි තීරණ ගන්නේ.”
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26