2023 මැයි 22, ප.ව. 5:12
ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය මාර්තු මාසයේ 49.2% ට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක අගයක් දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම ආහාර උද්ධමනය මාර්තු මාසයේ 42.3% සිට අප්‍රේල් මාසයේදී 27.1% දක්වා පහත වැටී ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා වෙන්නේ ආහාර නොවන උද්ධමනය මාර්තු මාසයේ 54.9% සිට අප්‍රේල් මාසයේදී 39% දක්වා පහත වැටී ඇති බවයි.
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:23
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05