2023 ජූලි 30, පෙ.ව. 12:01
දැනට සිදු කර ඇති ආනයන සීමා ලිහිල් කිරීම හෝ පොලී අනුපාතික අඩු කිරීම රුපියලේ අගය අවප්‍රමාණය වීමට බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
කෙසේවෙතත් මහබැංකුව විසින් අඩු කළ පොලී අනුපාතය බැංකු විසින් ජනතාවට ඒ ආකාරයෙන් ලබාදුන්නේද යන්න පිළිබඳව සොයා බැලීමක් මේ දිනවල සිදු කරමින් පවතින බවයි ඒ මහතා සඳහන් කළේ.
“මේ පොලී අනුපාත අඩු කරන්නය කියන එක සංකෝචනය වූ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට අවශ්‍ය ඉතාම සුවිශේෂී කාරණාවක්. සුළු පරිමාණ ව්‍යාපාරිකයින්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හැම කෙනාම ඉල්ලන්නේ මේක. ඒ නිසා පොලී අනුපාතික අඩු කළා. අපට ප්‍රශ්නය තියෙන්නේ දැනටත් ඒ අඩු කරපු පොලී අනුපාතය ක්ෂේත්‍රයට හරියට ගියාද කියන එක ගැන තමයි මහබැංකුව මේ දවස්වල සොයා බලන්නේ”
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26