2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:06
විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට එස් එස් ඩබ්ලිව් කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා නව ගිවිසුමකට එළඹ තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ තම ආයතනය සහ අයි එම් ජපාන ආයතනය සමඟ අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කළ බවයි.
සාත්තු සේවා, ආහාර සැකසුම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අදාළව, මේ යටතේ මෙරට තරුණයින්ට වසර 5 ක සේවා කාලයක් සඳහා රැකියා අවස්ථා හිමිවනු ඇත.
ජපන් භාෂා ප්‍රවිණතා විභාගයේ 4 වන අදියර සහ විශේෂ නිපුනතාවයන්ට අදාළ විභාගය සමත් තරුණ තරුණියන්ට මේ සඳහා අයැදුම් කළ හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26