2023 ජූලි 13, පෙ.ව. 12:09
කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් විදේශ සේවා නියුක්ති සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවී තිබෙනවා.
එහිදී කුර්දිස්ථානයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස කාර්යාංශ සභාපති මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කුර්දිස්ථාන රජයේ අදාළ අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව මහ කොමසාරිස්වරයා දන්වා ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරුව විශේෂ දූත පිරිස කාර්යාශයේ තොරතුරු තාක්ෂණ, අනුමැති හා සමථ යන අංශ නිරීක්ෂණය කරන ලද අතර, එම අංශ මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින්ට ලබාදෙන සේවාවන් පිළිබඳවද නිරීක්ෂණය කර තිබෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26