2024 පෙබරවාරි 26, පෙ.ව. 8:04
2024 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබයි.
ඒ අද (26) සිට ලබන 29 වැනිදා දක්වා ය.
ඒ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,

2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26