2023 මාර්තු 08, ප.ව. 8:46
තිරිඟු පිටි කිලෝවක මිල අඩු කිරීමට ආනයනික සමාගම් තීරණය කිරීමත් සමග, කොත්තුවක මිල ද අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ මිල ගණන් දැනුම් දෙන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ.
2025 දෙසැම්‍බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39