2023 මාර්තු 08, ප.ව. 8:46
තිරිඟු පිටි කිලෝවක මිල අඩු කිරීමට ආනයනික සමාගම් තීරණය කිරීමත් සමග, කොත්තුවක මිල ද අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ මිල ගණන් දැනුම් දෙන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ.
2026 අගෝස්තු 23, ප.ව. 3:41
2026 අගෝස්තු 21, ප.ව. 2:55
2026 අගෝස්තු 21, ප.ව. 1:32
2026 අගෝස්තු 20, ප.ව. 3:13
2026 අගෝස්තු 20, ප.ව. 3:09