hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 4:46



ආනයනික කිරි පිටි මිල ගණන් යළි ඉහළ යාමේ අවධානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ඒවා ආනයනය කිරීමේ දී රජය විසින් ලබා දී තිබු බදු සහන ඉවත් කිරීම හේතුවෙන්.

ඒ අනුව කිලෝවක් සඳහා ආනයනික බද්ද සියයට 25කින් හෝ රුපියල් 225 කින් ඉහළ යනු ඇති.

එම නිසා ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් ඉහළ යනු ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: