2023 ජූලි 15, ප.ව. 2:50
වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන්.
මෙම වසරේ අප්‍රේල් මාස වන විට වාණිජ බැංකු සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 12 ක් දක්වා ඉහළ දමා තිබූ අතර අප්‍රේල් මාසයේ සියයට 30 ක්ව පැවති ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය සියයට 9 ත් – 12 ත් අතර පරාසයක් දක්වා අඩු කර ඇත.
මේ වන විටත්වා ණිජ බැංකු රැසක ණය පොලී අනුපාත 20% ත් 28% ත් අතර පවතිනවා.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26