2023 නොවැම්‍බර් 11, පෙ.ව. 9:06
වක්‍ර රැකියා කරන වෘත්තීන් සදහා පාරිතෝෂිත දීමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා සඳහන් කළා.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (10) උණවටුන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:54
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:51
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:20
2025 සැප්‍තැම්‍බර් 02, ප.ව. 6:24
2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:23
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25