hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2023 නොවැම්‍බර් 11, පෙ.ව. 9:06



වක්‍ර රැකියා කරන වෘත්තීන් සදහා පාරිතෝෂිත දීමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා සඳහන් කළා. 

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (10) උණවටුන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: