2023 දෙසැම්බර් 21, ප.ව. 4:02
අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ මුදල් බැංකු වෙත ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ් අනුව රුපියල් මිලියන 8,793ක මුදල් බැංකු වෙත ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව එම පවුල් සංබ්‍යාවට අදාළ ජුලි මස සිට දෙසැම්බර් මස දක්වා ගෙවීම් ලෙස රුපියල් මිලියන 51,967ක මුදලක් රජය විසින් ගෙවා තිබෙනවා.
අන්ත දිළිදු පවුල් 303,199කට, දිළිදු පවුල් 606,496කට, අවදානමට ලක් වු පවුල් 290,624කට සහ සංක්‍රාන්තික පවුල් 209,745ක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වන විට සිදුකෙරෙන බවයි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26