2024 ජූනි 24, පෙ.ව. 12:04
මේ මාසයේ සිට වැඩි කළ රුපියල් 5000ක දීමනාව පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන බව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සදහන් කරයි.
එම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා සදහන් කළාය.
මේ වන විට පෙර පාසල් ගුරුවරුන් සදහා ලබාදෙන දීමනාව රුපියල් 2500ක් වන අතර එය රුපියල් 5000ක් දක්වා වැඩි කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.
2026 මාර්තු 29, ප.ව. 7:52
2026 මාර්තු 27, ප.ව. 2:41
2026 මාර්තු 27, ප.ව. 2:07
2026 මාර්තු 26, ප.ව. 1:58
2026 මාර්තු 25, ප.ව. 2:50
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26