hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 10, පෙ.ව. 5:33



නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අදාළ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් ක‍ළේ.

ඒ අනුව 011 218 22 53 යන දුරකථන අංකයට කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බව ඒ මහතා සඳහන් කළා.