2023 අගෝස්‍තු 15, පෙ.ව. 12:06
පවතින වියළි කාලගුණික තත්ත්යත් සමග පලදාව අඩුවීම නිසා දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් 1000කට මේ දිනවල අලෙවි කෙරේ.
වියළි කාලගුණික තත්ත්වයත් සමග දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් තිබෙන බව වෙළෙන්දෝ පවසනවා.
දෙහි මිල ගණන් ඉහළ යෑම නිසා කුඩා පරිමාණයේ එළවළු වෙළෙඳ සල්වල දෙහි අලෙවි නොකෙරෙන බවද වෙළෙන්දෝ කියා සිටිනවා.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26