hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 12:46



වෙලදපලේ දෙහි මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ විට දෙහි කිලෝවක් රුපියල් 1400ත් 1600ත් අතර මිලකට අලෙවි වන අතර එම දෙහිද ඉතා කුඩා ප්‍රමාණයේ ඒවාය.

මේ ගැන එලවළු වෙලදුන් පවසක්කේ දෙහි හිගයක් වෙලදපලේ පවතින බවත් එම තත්වයන් මත දෙහි තොග මිල ගනන් දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: