2023 අගෝස්‍තු 25, ප.ව. 4:16
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබෙනවා.
රජය විසින් බඩඉරිඟු ආනයන බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම මෙහි අරමුණ වෙනවා.
එසේම ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වැඩි වන අවස්ථාවන්හිදී එම වාසියද පාරිභෝගිකයන්ට ලබාදීමට අදාළ කර්මාන්තරුවන් එකඟතාව පළ කර ඇත.
මෙරට වාර්ෂික ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝග්‍රෑම් 11 දක්වාත්, වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 138 දක්වාත් මේ වනවිට ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26