2023 අගෝස්‍තු 14, ප.ව. 7:10
පිරමීඩ් යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවත් , මේ වන විට එය සමාජ පිළිළයක් බවට පත්ව ඇති බැවින් ඒවා මැඩලීම සඳහා දැඩි දඩුවම් පැනවිය යුතු බවත්, පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නීතී යාවත්කාලීන කිරීම සිදුකළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ අද (14) පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත අනුව පිරමීඩ ජාවාරමේ යෙදෙන ආයතන 08 ක් සෘජුවම නම් කොට තහනම් කළ බවත්, එසේම තවත් විවිධ ආකාරයෙන් පිරමීඩ් ජාවාරමේ යෙදෙන ආයතන සියල්ල තහනම් බවට මහ බැංකුව ප්‍රකාශ කළ බවත් මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26