2023 ජූනි 15, ප.ව. 3:29
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබේ.
ඒ අනුව,
වටානා කිලෝග්‍රෑමයක මිල රු.275.00ක්,
පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රු 195.00ක්,
රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රු 295.00 වශයෙන් මිල අඩු කර තිබෙනවා.

2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 08, ප.ව. 7:15
2026 මාර්තු 07, ප.ව. 7:39
2026 මාර්තු 06, ප.ව. 4:53